SELLING MY YOUTUBE SILVER PLAY BUTTON – SOCIAL EXPERIMENT

SELLING MY YOUTUBE SILVER PLAY BUTTON – SOCIAL EXPERIMENT


If you haven’t subscribed yet, Subscribe to our youtube channel SL Diaries If you haven’t subscribed to my other youtube channel, Ashen Vlogs, subscribe to that too follow me on instagram @ashens Today we’re doing something different Everybody expects social experiments. This is a social experiment But it’s going to be something different. something that you wont think of A couple of days back I was able to hit 100 000 subscribers on my youtube channel SL Diaries. I’m very happy about that. We went through a lot of trouble and hardships to get to where we are today. Me, Maheepa, Shereef, Gangulali, Tharindi, Pasindu. This is a huge deal for us. We worked so hard for this, So as a token of appreciation for all that hard work, We got a small gift from YouTube. This is what we got. A Silver Play Button. It really is beautiful. Thank you so much YouTube. We are about to do a social experiment with this. We are going to go to show this to people who collect metal and see how much value they put into it This is worth a lot to us of course but let’s go and see how much they think its worth is Uncle, I got this from YouTube. For hitting 100k subscribers. I worked hard for this. If I give this to you, how much can you pay for this This is not worth anything. Take it away. No just like tell me a price. Any price. No, no take it away. I don’t even need this, Okay but like how much do u think this is worth? . I can’t work with something like this This is worth a lot to me. It may be worth to u but not for me. You take it We do work which do not involve things like this I worked a lot of years for this. But it’s not worth it to me son, take it away. If you were to give me some cash for it, how much would you give me? I don’t want it. Not even for 50Sri Lankan Rupees. Can we get this measured for a price? We have a bit of financial difficulties. How much could I get for this? This is plastic Wont this work? We cant take it. It’s plastic. This is a valuable thing for me. I got it from YouTube. Got it for reaching 100 000 subscribers. Here’s the thing. What’s worth to you is not worth to me. We buy antique metal and stuff. This is not worth to us. Are u sure? Yes we don’t buy plastic Any amount it doesn’t matter. Can I get any amount of cash for this? We dont need this at all How much can I get for this? Can you measure and check? We’re not buying this Why not? This is not metal Can we just measure and check the weight? 1kg So we’ll do something? We don’t take these. Just go away How much can you give me for this? You collect metal yeah? This is what you throw away. This is not metal. If you want I can give you 100 Sri Lankan Rupees for this This is worth a lot to me. I got it for hitting 100k subscribers on YouTube Even though it’s worth to u, it’s not worth to us Can we measure it and check? It’s not even 1kg So how much since there’s like a kg 100 SLR Can’t u increase the amount? No Hey! DOn’t you think this is worth anything? Just only 100 SLR? We’ll add in another 1000SLR? Make it 1100 SLR? No way, I’ll give u 1100 SLR to take this and go away,

100 Comments

  1. මටනම් නියම වැඩක් මේක කවුරු බැන්නත් මොනව කියුවත් උඹ කාපු කට්ට පෙන්නන්න කරපු නියම වැඩක් මේ.Video එකට ලැබිල තියෙන comment වලින් එක ඔප්පු වෙනවා.අපේ ජීවිතේ අපි කට්ට කාලා ලබාගන්න ජයග්‍රහන වෙන කාටවත් වටින්නෙ නෑ.ඒක වටින්නෙ තමන්ට,අපි එක්ක ඉන්න අයට ඒක ඔයා නියමෙටම පෙන්නල තියෙනවා.උඹේ video බලන්න උඹේ channel දෙකටම එන මිනිස්සු අද මෙතන හොඳත් කියනවා සමහරු බනිනවා සැලෙන්න එපා දිගටම යමු….🌹🌹🌹🌹💪💪💪💪👍👍👍👍

  2. යකඩ බඩු කාරයෝ දන්නවද බම් youtube එක ගැන මෝඩ වැඩ කරන්න එපා එ මිනිස්සු ඔවා ගැන දන්නැ😹

  3. අයියේ උබ හෙන ලොක්කා කියලා නොහිතා බන් පොඩ්ඩක් වැඩිහිටියෙක් ඔය දේට සම්බන්ද කරගනින්….. මොකද උබයි උබේ සෙට් එකයි දකින්නේ එකම කෝනේ…. උබ අයියේ දෙයක් කරන්න යද්දී ඒක හරි කරපන් කියන උන් ටිකක් උබ ගාව ඉන්නේ… නමුත් ඒක උබේ පරිහානියේ ලකුනක්… උබ අදහස හා රගපෑම කරපන්…. යාලුවන්ව උදව්වට ගනින් අනික උන් මිසක් අම්මා තාත්තා මාමා නැන්දා තාක්ෂණය දන්නේ නෑ නේ…. නමුත් ඒ මිනිස්සු උබ කරන්න හදන දේ හොද පැත්ත නරක පැත්ත ,අවසාන ප්‍රතිඵල ඔක්කොම එකපාර දකිනවා…. ඒ හින්දයි බන් අපි උන්ට වැඩිහිටියෝ කියන්නේ…. උබ මට වාඩා ලොකුයි ඒත් බන් ලෝකෙට සමාජෙට උබ තාම අත දරුවෙක් බන්….. උබ කරපු හැම වීඩියෝ එහෙකම අවුල් තියෙනවා ඒ හැම අඩුවක්ම හදාගන්න පුලුවන් වැඩිහිටියන්ගෙන් ගන්න උපදෙස් අනුව.

  4. Youtub ගැන දැනගෙනම තමයි ඉතින් ඕවා ගැන දන්නේ.ඕක ගන්න ,කෑව කට්ට දන්නේ ,ඕක ගත්ත කෙනෙක් විතරයි 💪💪💪💪💪💪👍👍👍👍👍👍

  5. if u dont know the value of that just throw it.. dont f*** think that you doing a good thing, simply saying you are not a qualified person to do this.. so pls go and cont your studies.. there are a lot of ppl looking for opportunities so pls give them the way

  6. Oya pare yana 3rd class modayonta owa therenne ne oke thiyana watinaa kama.. anika ubath modayek ne owa ganne nane yakada badu wlata oka palstic ekak wenna ati ne yakadanm gni.. plastic dila hariyanawada. Oke watina kama danne YouTube kenek hupptho

  7. මිනිසුන්ව අපහසුතාවයට පත් කරලා ඔවා අරගෙන වැඩක් නෑ ගොන් හුත්තො…ඔක දීපන් කඩල වෙලෙන්දකූට…

  8. 😂 මෙක ප්ලාස්ටික් නේ 😂
    ඔක මට දියන් කියක් හරි දෙන්නම් බන්

  9. ඕක දැක්කානම් යු ටියුබ් එකෙන් ආයෙ ගන්නවා ඕක. ගරු කරන්න ඉගෙනගන්න තමන්ට ලැබෙන ඔය වගේ දේවල් වලට

  10. මෝඩ ලාමක සිගිති ආතල් දීලා මූ යූ ටියුබි එකෙන් හොදට සල්ලි හමිබ කරනවා. අනිත් මෝඩ රැලට ඒවා තේරෙන්නෑ.

  11. Karanawa nam harihaman deyak karapan. Silver play button eke watinakama baldu nokara. Ube gon athal wala seemawak thiyaganin!

  12. සඳාගෙ ආතල් ඔක්කොම එක පෙළට බලන්න..👇 https://www.youtube.com/playlist?list=PLsXEkCL5RvUk-pwMbFEb7RG7fJbtO1TZC

  13. Muu gonek වටිනාකම සාපේක්ෂව බලන්නේ යකඩ බඩු කඩේකට වටින්නේ යකඩ බන්. උබ යකඩ බඩු කඩේකට විකුණනවා නම් යකඩවල වටිනාකමට විතරයි සල්ලි දෙන්නෙ. ගොන් හැත්ත

  14. මූ අර කෙල්ලෙක් පාරෙ දාන් කොල්ලො අසහන කාරයො කියල කරපු වීඩියෝ එක හොදයි මේක තමා මූ කරපු පොන්නම වීඩියෝ එක

  15. යූ ටියුබ් එක දුන්න දේවල් ආපහු ගන්නැති නිසා හොදයි.ලැජ්ජයි මචෝ.කට්ටක් කෑවනම් ඒක රැකගනිම්

  16. අන්න අර කාලකන්නි #rajitha පොන්නයාටත් ඔික වටින්නෙ නෑ

  17. උබ මේකෙන් අදහස් කෙරුවෙ ගොඩක් වටින දෙයක්. ❤️ ඒත් මේකෙ උන් තේරුන් ගත්ත වෙන දෙයක්..

  18. යුටියුබ් පේලේ බටන් ගැන මම දැම්ම විඩියෝව බලලා අපිවත් සබ් කරගන්න

  19. matath chanal ekak tiyenawa mage chanal eka nomal chanal ekak salli hambawen nathi subscribla 10000 pannhama hambaweitha aiye

  20. 🇱🇰 තත්වේ ඕක තමයි බං
    සතේකට වටින්නැති ඔය ප්ලාස්ටික් කෑල්ල ගන්න ආසාවෙන් අපි විදින කට්ට ඒ අයට වටින්නෑ බං
    උබ කාපු කට්ට බලන අපිට දැනෙන්න උබ කරපු වැඩේ පට්ට මචං

  21. Ubala wge gon harak ralak..raja malli kiyana gon wshssa aken bola gahnna yanwa ubala yakada wlata wikunanna yanwa ..slli hamba karapan athme pawa nodi …ubata mekenuth views labei ath chatara ne ban karana wde

  22. ගොං වැඩ බං ඔව ඔය වයසක මිනිස්සු යුටුබ් කියන්නෙ මොකක්ද කියලවත් දන්නැතුව ඇති පව් හුත්තො මොන පොන්න වැඩක්ද බං ඔය කරන්නෙ

  23. බලපං උබට යුටුබ් එකෙන් මොනවත් ලැබෙන්නැ ආයෙත් නොදකින් තොට ලැබෙන්නත් එපා

  24. ගොං ආතල් ගන්න එපා බං. ,ලොකෙට විහිලුවක් වෙන්න එපා ✋

  25. gon athal nawathapan rata gana hitapan ape wayasa iwarai ideri parapura ratak tiyapan nagananda 2020 dinawamu

  26. දැන්වත් තේරුම්ගන්න අනුන්ගේ කෝටි ගාණක් තිබුණත් අපිට වටින්නේ නැහැ කියලා ..අපිට වටින්නේ අපේ රුපියල් 100 තමයි ….😯

  27. අශේන් උබ මෝඩයෙක් ද බන්..පව් මීඩියා ගැන කිසිම දෙයක් නොදන්න අය එක්ක වෙන්දේසි කරන්නේ ….you tube කියන්නේ මොකද්ද කියලා නොදන්න අය ,,ගත්ත සම්මානය බාල්දු කරලා …like karana වීඩියෝ බලන අපිට පිස්සු ,,,

  28. Ashen aiya.oyata oka watinva.gdk mahnsi wela me thenata awa himd,,eth e vage job karana ayata oka watinne nh,,mkd eyalata oken aethi wedk na,oya oy aevith thiyena dura..issrhtath yanna ona nam oya oy gaththa jayagrhane oy vage cheep weda krl heellu wenna epa….😯😯😯😬😬😬…

  29. ane aiyee ooka oya mahansi welane gaththee..ithin ooka බාල්දු karanna epa pare…thawath idiriyata yanna suba pathanawa..gon weda karanna epooo idalama ok

  30. අර කැරි තම්බියගෙ ඇට දෙක පුක වටේ කැරකෙන්න ගහන්න හිතුනෙ මට විතරයිද……?👊

  31. උබට වැඩක් නැත්නම් මටවත් දියං ඕක. මම ඔය යකඩ බඩු කඩේ හිටිය නම්, මම තියෙන ලොකුම ලොකු තෑග්ගත් උබට දීලා ඕක ගන්නේ.

Leave a Reply

Your email address will not be published.


*